Saturday, September 25, 2010

මතකය!!!!!

කාලය ගෙවුන පෙරදා පෙම් සිතක බැඳී
ආලය පෑම කාලය වෙනුවෙන් පැරදී
ආලය පාන රැස්වී පෙම් කුරුළු පොදී
දුටු සඳ සෙනේ සිතුවිලි යලි වේ අවදී

No comments:

Post a Comment